2025 මාර්තු 13, බ්‍රහස්පතින්දා දින 05.35.53
"අපි බෝට්ටුවෙන් මැලේසියාවට හරි ඉන්දුනිසියාවට හරි යන්න හැදුවා, රෝහින්ග්‍යාවරු 114 දෙනෙක් එක්ක. අපි එහෙම යන ගමනේදී බෝට්ටුවේ එන්ජිම කැඩුණා. අපි දවස් 14ක් විතර මුහුදේ අතරමං වෙලා හිටියා."
'සැබෑ ජීවිතයේ ස්ක්විඩ් ගේම් එකක්':කිම් සේ-රොන්ගේ මරණයෙන් හෙළිවන කොරියාවේ සෙලිබ්‍රිටි සංස්කෘතියේ අඳුරු පැතිකඩ
2025 මාර්තු 13, බ්‍රහස්පතින්දා දින 09.51.01
K-pop කර්මාන්තයේ "සුපිරි රසිකයන්" ඔවුන්ගේ ආදර්ශමත් පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත, ඔවුන්ගේ සබඳතා සහ දෛනික ක්‍රියාකාරකම් ද ඇතුළුව පාලනය කිරීමට උත්සාහ කරන බවත්, ඒ දේවල් අපේක්ෂාවන්ගෙන් බැහැර වූ විට බොහෝ විට සමාව නොදෙන බවත් පසුගිය වසරේදී බීබීසී විසින් වාර්තා කරන ලදී.
හොඳ රාත්‍රී නින්දක් ලබා දීමට පොරොන්දු වන නවතම සමාජ මාධ්‍ය ප්‍රවණතාව 'Sleepmaxxing' කෙතරම් ආරක්ෂිත ද?
2025 මාර්තු 13, බ්‍රහස්පතින්දා දින 12.36.38
වඩා ත් හොඳ විවේකයක් ලබා ගැනීම සඳහා තරුණ තරුණියන් තම මුඛය ටේප් පටියකින් ආවරණය කර ගැනීමේ සිට නින්දට පෙර කිවි ආහාරයට ගැනීම දක්වා ඉතා සූක්ෂම පියවර මාලාවක් ප්‍රවේශමෙන් සිදු කරන වීඩියෝ මිලියන ගණනකින් TikTok පිරී ගොස් තිබේ.
2025 මාර්තු 13, බ්‍රහස්පතින්දා දින 04.05.06
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දූෂණ, ලිංගික හිංසන, ළමා අපයෝජන සිද්ධි කොතෙකුත් වාර්තා වුව ද, මීට පෙර මතු නොවූ අවධානයක් ඒ පිළිබඳව යොමු වී තිබේ. ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටි 32 හැවිරිදි වෛද්‍යවරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියත් සමග ය.
2025 මාර්තු 13, බ්‍රහස්පතින්දා දින 01.34.40
අනුරාධපුරයේ වෛද්‍යවරියකට සිදුවූ අවාසනාවන්ත සිදුවීම වන තෙක් සමාජයේ වැඩි අවධානයක් යොමු නොවූ සෞඛ්‍ය සේවයේ නිරත කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් පෙරට වඩා වැඩි අවදානයක් ද සමාජ මාධ්‍ය තුළ හිමිව තිබෙන බව ද නිරීක්ෂණය වෙයි.
2025 මාර්තු 12, බදාදා දින 04.16.11
ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවය අතර ම සමාන ලෙස දක්නට ඇති මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව, ලොව පිළිකා නිසා සිදුවන මරණ අතර දෙවන ස්ථානයේ පවතියි. මෙරට ජාතික පිළිකා දත්ත ලේඛනයට අනුව 2021 වසර වන විට මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝගීන් ලෙස පිරිමි පුද්ගලයන් 1,522ක් සහ කාන්තාවන් 1,596ක් ලෙස හඳුනාගෙන තිබේ.
2025 මාර්තු 9, ඉරිදා දින 03.34.37
මෑත වසරවලදී, බොහෝ කාන්තාවන් උපත් පාලන පෙතිවල අතුරු ආබාධ, විශේෂයෙන් ඔවුන්ගේ මනෝභාවයන් සහ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇති විය හැකි බලපෑම් ගැන සැලකිලිමත් වී ඇත. සැබවින් ම වර්ධනය වන ප්රතිවිරෝධයක් පවතින අතර, #quittingbirthcontrol වැනි හෑෂ්ටැග් සමාජ මාධ්‍යයේ මිලියන ගණනක් නරඹා තිබීමෙන් එය වඩාත් තහවුරු වේ.
BV: 'යෝනි මාර්ගයේ බැක්ටීරියා වල සමතුලිතතාවයේ වෙනසක් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) විය හැකියි'
2025 මාර්තු 7, සිකුරාදා දින 07.35.08
නව පර්යේෂණයකට අනුව, යෝනිමාර්ග ප්‍රදාහය හෙවත් බැක්ටීරියා වජිනෝසිස් BV සැබෑ ලෙසම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) විය හැකිය. NHS ප්‍රකාශ කරන්නේ BV බැක්ටීරියා අසමතුලිතතාවයක් නිසා ඇති වන බවයි, නමුත් නිව් ඉංග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ මෑත කාලීන අධ්‍යයනයකින් පෙනී යන්නේ එය ලිංගික සංසර්ගය හරහා පැතිරෙන බව යි.
2025 මාර්තු 5, බදාදා දින 10.20.48
එක්සිටර් විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ, ඇතැම් බැක්ටීරියා වර්ග වඩා හොඳ මතකයක් සහ අවධානය සමග සම්බන්ධ වන අතර අනෙක් ඒවා මොළයේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීමට සහ ඇල්සයිමර් රෝගයට සම්බන්ධ විය හැකි බව ය.
'බටලන්ද කොමිසම් වාර්තාව' යනු කුමක් ද?එහි අඩංගු මොනවාද?කොමිසමේ වාර්තාවට අනුව අනීතික ක්‍රියා සඳහා වගකිවයුත්තෝ කවුරුන් ද?
2025 මාර්තු 11, අඟහරුවාදා දින 06.56.46
බොහෝ දෙනෙකු විමසන ප්‍රශ්න වන බටලන්ද වධකාගාරය යනු කුමක් ද? බටලන්ද කොමිසම් වාර්තාව සහ රනිල් වික්‍රමසිංහ අතර ඇති සම්බන්ධතාවය කුමක් ද? සාක්ෂිකරුවන් කොමිසමේදී පවසා ඇත්තේ මොනවා ද? යන්න සම්බන්ධයෙන් ඒ අනුව බීබීසී සිංහල සිදුකළ විමසා බැලීමකි මේ.
2025 මාර්තු 11, අඟහරුවාදා දින 01.57.34
2005 - 2015 රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බව කියන මහත් ආන්දෝලනයකට තුඩුදුන් දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන යළි ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන තිබේ. මහජන මුදල් අවභාවිතාවට ලක්වූ බව කියන එම ක්‍රියා සම්බන්ධයෙන් අදාළ කාලය තුළ ජනමාධ්‍ය, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙන් ම සිවිල් සංවිධාන විසින් දැඩි දෝෂාරෝපණ එල්ල කරනු ලැබුව ද එම පාලන සමය තුළ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු නොවී ය.
2025 මාර්තු 10, සඳුදා දින 01.34.10
මෙරට අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට අනන්‍යතාව තහවුරු කර ගැනීමට ලබා දෙන නිල සහතිකය ජාතික හැඳුනුම් පත යි. මෙම සෑම අවස්ථාවකදී ම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන සහ අනෙකුත් විස්තර මෙන් ම ඒ සම්බන්ධ පවතින තත්ත්වය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් (මෙහෙයුම්) නදීකා ගම්ලත් බීබීසි සිංහල සේවය පැහැදිලි කළා ය. මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම හැරුණු විට යම් සංශෝධනයක් සිදු කරන ලද අවස්ථාවකදී හෝ හැඳුනුම්පත නැතිවූ අවස්ථාවකදී යළි හැඳුනුම්පතක් ලබා ගැනීමේ හැකියාව පවතී.
2025 මාර්තු 6, බ්‍රහස්පතින්දා දින 01.44.46
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3000 ඉක්මවන අතර, වාර්ෂික පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව මිලියන 1850කි. ඒ අනුව, පොල් ගෙඩි මිලියන 1150කට අධික අතිරික්ත නිෂ්පාදනයක් සිදු වෙයි. එහෙත්, රට තුළ පොල් හිඟයක් පවතින අතර, පොල් මිල ද අධික ලෙස ඉහළ ගොස් තිබේ.
2025 මාර්තු 5, බදාදා දින 01.51.19
"මාත් එක්ක ඉගෙන ගත්ත යාළුවෝ සමහරක් අය ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ කසාද බැඳලා දැන් ගෙවන ඒ අයගේ ජීවිතවල තියෙන සංකීර්ණත්වයත් එක්ක මට කසාද බඳින එක ගැන දෙපාරක් හිතන්න වුණා."